Star-Clicks
අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට ඔබට තවමත් විස්වාසයෙන් යුතු වෙබ් අඩවියක් සොයාගත නොහැකි උනාද ?
ඔබ අද නිවැරදි තැනට පැමිණ ඇත.මාගේ මෙම ගිණුමෙහි ඇති සියලුම වෙබ් අඩවි ඉතාමත් නිවැරදි සහ විස්වාසවන්ත බැවින් යුක්ත බව ඔබටම කීමට කැමති. ඒ වෙන කිසිවක් නිසා නොව මා පොඋද්ගලිකව මෙම සියලු වෙබ් අඩවි භාවිත කර මුදල් ඉපුයූ අයෙක් ලෙසිනි.
Star Clicks මා ඔබට මුල සිට සරලව කියාදෙන්නම්,
යනු ඔබ අසා ඇති අතවත් එක add click වෙබ් අඩවියක් කීම නිවැරදිය.මෙයින් මුදල් ඉපුයූ අය පිලිබදව මම ඔබට සාක්ෂි සහිතව මෙන්වමි.
සරලව මෙහි කිරීමට ඇත්තේ ඔවුන්ගේ advertisement click කිරීම පමණි.ඔබට දැන් සිතෙන්න පුළුවන් ඔවුන්ගේ advertisement click කිරීමෙන් අපට මුදල් දෙන්නේ ඇයි දැයි කියා.
එය මා ඔබට මෙසේ පැහැදිලි කරමි.
සමාගමක් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුත්තක් සදහා ඔවුන් Star-clicks වෙත රු.1000ක මුදලක් ලබා දෙයි.ඔවුන් විසින් එය ලෝකයේ සිටින ඕනෑම කෙනෙකුට බැලිය හැකි ලෙස ප්‍රචාරණය කරයි.ඒ සමගම ඒ advertisement නරබුවාට ඔබට සත මුදලක් ලබා දෙයි.මෙවැනි සමාගම් විශාල ප්‍රමාණයක් ඔවුන් සමග එක්වී ඇත.එක advertisement එකකින් ඔබට 0.01 ලබා දුන්නට ඔවුන්ට කිසිදු පාඩුවක් නැත.මෙයයි ඔවුන්ගේ සරල ක්‍රියා පටිපාටිය.
දැන් අපි පියවරෙන් පියවර මෙය ඉගෙන ගමු.
Registration
ඔබගේ browser එකේ Star-click ලෙස type කරන්න.නැතිනම් පහල link එක click කිරීමන් ඔබට එක වෙබ් අඩවියට යා හැක.
http://www.star-clicks.com/?ref=51009690
එවිට ඔබට මෙවැනි වෙබ් පිටුවක් දක්නට හැක.
ඉන්පසු මෙහි ඇති Sign-up click කල විට ඔබට මෙවැනි වෙබ් පිටුවක් දැකිය හැක
මහිදී publisher Sign-up click කර ඉදිරියට යන්න.ඉන්පසු හොදින් කියවා ඔබගේ සියලු විස්තර ඇතුලත් කරන්න.
ඉන්පසු මෙහි referrer යන තැනට මෙම අංකය ඇතුලත් කරන්න ( 51009690 )
මෙය මාගේ referrer අංකයයි .ඔබට මා මෙය ඇතුලත් කිරීමට කිවේ ඔබ මෙය ඇතුලත් කළහොත් මා හට 0.8ක් වැනි ඉතා සුළු මුදලක් ලැබෙන නිසාවෙනි.
ඔබට කැමතිනම් පමණක් මෙය ඇතුලක් කල හැක.ඔබටත් ඉදිරියට යනවිට මිතුරන් මෙයට add කිරීමේදී මෙය කිරීම ඉතා වැදගත් වේ.එවිට ඔබටත් මේ ආකාරයෙන් 0.8ක මුදලක් හිමිවනු ඇත.
මෙය නිසි අකාරයෙන් කල පසු ඔබට මෙවැනි වෙබ් පිටුවක් දැකිය හැක.
ඉන් පසුව ඔබගේ එමිල් එක වෙත ගිය පසු ඔබට Star-clicks වෙතින් email එකක් ලැබී ඇතිබව ඔබට පෙනෙනු ඇත .එය ඔබ click කල පසු Account activation link එකක් ඔබට දිස්වෙනු ඇත.එය click කිරීමෙන් ඔබට E-mail verification එක කර ගත හැක.මෙය ඔබගේ ප්‍රධාන වෙබ් පිටුවවයි.මෙයින් ඔබට ඔබගේ වර්තමාන ශේෂය සහ තවත් තොරතුරු දැනගත හැකිය.
ඉන්පසුව මෙහි ඇති mobile verification මත click කරන්න.එවිට ඔබට මෙවැනි වෙබ් පිටුවක් දැකිය හැකිය.
මෙයින් ඔබ කල යුත්තේ ඔබගේ දුරකථන අංකය තහවුරු කිරීමයි.මෙය කල පසු ඔබගේ ගිණුම තහවුරු කල ගිණුමක් ලෙස පිළිගනු ඇත.
ඉන්පසු ඔබ මෙයට log වූ පසු ඔබට කිරීමට ඇත්තේ ඉතාමත් සුළු දෙයකි.මෙහි ම දක්වා ඇති පරිදි PPC button මත click කරන්න.ඉන්පසු ඔබට මෙවැනි පිටුවක් දැකිය හැක.
මෙහිදී ඔබට කිරීමට අත්තේ ම පෙන්නුම් කර ඇති නිල පහැටි කොටු click කිරීම පමණි.එවිට එය වෙනත් පිටුවකින් open වෙනු ඇත.ඔබට එය පැමිණෙන තෙක් බල සිටීමට අවශ්‍ය නැත.එය open වන විගසම ඔබට එය close කල හැක.
මෙලෙස ඔබට පෙන්වා ඇති සියළුම නිල්පැහැති කොටු click කිරීමෙන් ඔබගේ කාර්ය අවසන් කල හැක.
ඉහත සඳහන් විස්තර වල වැඩිදුර තොරතුරු සඳහා මෙම වීඩියෝව නරඹන්න.
Comments
Post a Comment